Colombo Today Local News

චන්ද්‍රිකාගේ ඇගිලි ගැසීම් නිසා මෛත්‍රීගේ සැලසුම් අවුල් වෙයි !!

තමා විසින් සැලසුම් කරමින් සිටින ඇතැම් දේශපාලන ව්‍යාපෘති, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හිටිහැටියේ අවුල් කර දමන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර ඇත.

ශ්‍රීලනිප අනුශාෂිකාව වන හිටපු ජනාධිපතිනිය විසින් මේ සති අන්තයේ ශ්‍රීලනිප මැති ඇමතිවරුන් පිරිස වෙනුවෙන් සූදානම්කර තිබූ වැඩමුළුවක් සම්බන්ධයෙන් විරෝධය පලකිරීම සදහා ඔහු හමුවට පැමිණි ඇමතිවරුන් පිරිසක් හමුවේ ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

සුසිල් ප්‍රේමජයන්ත හා ෆයිසර් මුස්තාපා යන අමාත්‍යවරුන් දෙදෙනා එහිදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මෙන්ම, ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් බණ්ඩාරනායක මහත්මියගේ මැදිහත්වීම් දැඩි ලෙස විවේචනය කර ඇතැයි ද පැවසේ.

Related posts

ඔක්: 1 සිට දුම්රිය ගාස්තුත් ඉහළට

colombotoday

වැඩිකළ රු 10,000 රාජ්‍ය සේවක වැටුපට එකතු වෙන්නේ 2020 දී !

colombotoday

විල්පත්තු වන සංහාරය සම්බන්ධයෙන් රිෂාඞ්ට දුන් උසාවි නියෝගය ගැන රජයත් වනජීවියත් නිහඬයි

colombotoday

Video: කැබිනට් මණ්ඩලයේ මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් ඉන්නවා

colombotoday

හමුදාවේ 30000ක් ඇතුළුව 62338 දෙනෙක්ට රටින් පිටවීම තහනම්

colombotoday

නීතිවිරෝධී වාහන ජාවාරම්කරුවන්ට සහනයක්, දෙන්න රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday