Colombo Today Local News

“රට විකුණනවා… පාවා දෙනවා“ ඕස්ට්‍රේලියාවේදී අගැමැති එන මග දෙපස විරෝධතා

ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද ඩීකින් විශ්ව විද්‍යාලයේදී දේශනයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

දේශන ශාලාවේ වම්පස රැදී සිටින පිරිසක් ‘රට විකුණනවා, පාවා දෙනවා‘ වැනි සටන් පාඨ කියමින් උද්ඝෝෂණයක නිරත වන අතර දකුණු පස දෙමළ ඩයස්පොරාවට සම්බන්ධ කණ්ඩායමක්ද උද්ඝෝෂණයක නිරත වන බව අග්‍රාමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ඒකකයේ ප්‍රධානී තුෂාර වනින්ආරච්චි සිය ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබෙනවා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

Related posts

බොදු බල සේනා බලන්ගොඩ බොදු සමුළුව හෙට – සජීවී විකාශය Colombo Today අඩවියෙන්

colombotoday

පහුගිය රජයේ ඇමතිකම් කළ ඒකාබද්ධ විපක්ෂයේ 33කට නඩු දානවා.. ඔවුන් හොරු – අමුණුගම

colombotoday

නිමල් බෝපගේ සහ ලලිත් ද සිල්වා ජනාධිපති කාර්යාලයෙන් දොට්ට දමයි

colombotoday

දඹුල්ලේ එළවළු මිල පාලන මිලටත් අඩුයි.

colombotoday

සයිනොෆාම් එන්නත 60ට වැඩි අයට සුදුසුද? පර්යේෂණ වාර්තා අධ්‍යයනයට

colombotoday

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday