Colombo Today Local News

අකිලගේ, හිරුණිකාගේ සැප රිය දෙකත් මාගම්පුරට ගොඩබායි (Photo)

අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් සහ, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නමින් ගෙන්වූ අධි සුඛෝපභෝගී ලෑන්ජ්කෘෂර් ජීප් රථ දෙකක ඡායාරූප සමාජ ජාලා ඔස්සේ පලවී ඇත.

මේ වන විට එම රථ දෙක හම්බන්තොට වරායේ ගොඩ බා ඇතැයි එමගින් පැවසේ.

ටොයොටා ලෑන්ඩ්කෘසර් V8 මාදිලියේ මෙම ජීප් රථයක් සාමාන්‍යයෙන් මෙරට වෙළදපලේ කෝටි 4කට වැඩි මිලකට අලෙවි වෙයි.

 

Related posts

ගුරු-විදුහල්පතිවරු සති දෙකක් අකුරට වැඩ

Admin

ජනවාරි 1 වැනි දා සිට වැට් බද්ද 18%ක් දක්වා ඉහළට

Admin

යුද අපරාධකාරයෙකුගේ දියණියකයැයි දෙමළ ඩයස්පෝරාවෙන් යොහානිට ප්‍රහාර

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

සේවකයින්ගේ මාසික වැටුප් සතිපතා ගෙවන්නැයි යෝජනාවක්

Admin

උගන්ඩාවට ගිය යානා ගැන ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

colombotoday