Colombo Today Local News

විමල් අත්අඩංගුවට ගැනීම ගැන එජාප සජිත් පිළෙන් ආණ්ඩුවට චෝදනා (Video)

මහා පරිමාන දුෂකයින් අල්ලා හිරේ දමන බවට පවසමින් වත්මන් ආණ්ඩුව බලයට පැමිණියත් දැන් අල්ලන ලොකුම දුෂණය වාහන අවභාවිතය යයි එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව වාහන අවභාවිත කරන ආකාරය බැලූ විට ඊළග ආණ්ඩුවට මෙම පිරිස හිරේ දැමීමට හිරගෙවල් මදිවනු ඇතැයිද ඔහු කියා සිටියේය.

මෛත‍්‍රී ගුණරත්න මහතා එජාප ඇමති සජිත් පේ‍්‍රමදාස මහතාට හිතවාදී පිලේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙකි

Related posts

යාපන ශිෂ්‍ය සංගමයට හිටි හැටියේම සිංහල බැරිවෙයි.. ආණ්ඩුකාරයාගේ ලිපිය හරවා යවයි !

colombotoday

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

SAITM ප්‍රධානියාට මාළඹේදී වෙඩි ප්‍රහාරයක් !!

colombotoday

යුරෝපා ත්‍රස්ත ලයිස්තුවෙන් LTTE ය ඉවතට.. අරමුදල් රැස්කිරීමට, ප්‍රචාරයට අවසර !

colombotoday

“නව ව්‍යවස්ථාවක් හදන්න මේ ආණ්ඩුවට බෑ” – ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි

colombotoday

ඉන්දු – ලංකා හනුමා පාලම හැදුවොත් පුපුරවනවා – ගම්මන්පිල

colombotoday