Colombo Today Local News

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මළ දා අනුස්මරණ උත්සව පැවැත්වීමට ඉල්ලන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්ට සහ ඔහුගේ ගුණ ගයන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරියට පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිව සිටියදී එස්.බී. දිසානායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙන වීඩියෝවක් සමාජ ජාලාවල පලවී ඇත.

එම වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/waykkiya/videos/1790813021182773/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ලබන සතියේ පාසල් පැවැත්වීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

පැය තුනකට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

විදුලි කණුවක් නිවසකට කඩා වැටී CEB සේවකයින් නිවැසියන්ගෙන් ගුටි කයි

colombotoday

වව්නියාවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක් මතුවෙයි

colombotoday

සජබ මන්ත්‍රීවරු පොහොර ඉල්ලා වෙලට බහී

colombotoday

ජනපතිගේ ප්‍රධාන උපදේශක ශිරාල් සජිත්ගේ සහයට එක්වෙයි !

colombotoday