Colombo Today Local News

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

කොටි ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මළ දා අනුස්මරණ උත්සව පැවැත්වීමට ඉල්ලන ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීවරුන්ට සහ ඔහුගේ ගුණ ගයන විජයකලා මහෙෂ්වරන් මන්ත්‍රීවරියට පසුගිය රජය සමයේ අධ්‍යාපන ඇමතිව සිටියදී එස්.බී. දිසානායක ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙන වීඩියෝවක් සමාජ ජාලාවල පලවී ඇත.

එම වීඩියෝව පහතින්.

[fbvideo link=”https://www.facebook.com/waykkiya/videos/1790813021182773/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

IDH රෝහලේ වෛද්‍යවරයෙක්ට කෝවිඩ් – 19 වැළදේ

colombotoday

තිදරු මවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කරලා

colombotoday

අගමැති හොරු අල්ලන්න කමිටුවක් පත් කරයි.. කමිටුවේ ප්‍රධානීන් රාජිත, අජිත්, ස්වාමිනාදන්

colombotoday

GSP+ මේ වසර අවසානයේ ලැබෙයි – අගමැති (VIDEO)

colombotoday

ප්‍රදේශ කිහිපයකට වැසි.

colombotoday

13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්

Admin