World

මියන්මාරයෙන් මුස්ලිම් භක්තිකයන් අතුගා දැමීමට සැරසේ

1265985islam

ආසියානු කලාපයේ ප්‍රධානතම බෞද්ධ රාජ්‍යයක් වන මියන්මාරය මුස්ලිම් ජනප්‍රජාවට සිය රාජ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරිම සදහා සූදානම් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මුස්ලිම් සුළු ජන ප්‍රජාවක් වන රොහින්ග්යා ජන කණ්ඩායම් රටෙන් පිටුවහල් කිරීම සඳහා මියන්මාරය කටයුතු කරමින් පවතින බව මැලේසියානු විදේශ කටයුතු අමාත්‍යංශය පසුගියදා විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කරනු ලැබීය.

දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික අමනාපයක් ඇතිකරවන අකාරයෙන් ඉදිරිපත්කර ඇති එම ප්‍රකාශනය පවසන්නේ රෝහින්ග්‍යා සරණාගතයන් සිටින ගිනිකොනදිග ආසියා කළාපයේ රටවල් කිහිපයක ආරක්ෂාව සහ ස්ථාවරත්වය සහතික කිරීම වෙනුවෙන් රෝහින්ග්‍යා ජනප්‍රජාව මියන්මාරය තුලින් අතුගාදැමීමේ ක්‍රියාවලිය වහා නතරකළ යුතු බවය. එහෙත් මැලේසියාව තම රටේ අභ්‍යන්තර කටයුතු සඳහා අතපෙවීම නවතා දැමියයුතුබව මියන්මාරය පවසයි.

මුස්ලිම් අන්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් වර්ධනය වීම හේතුවෙන් ආසියානු කලාපයේ රටවල් රැසක නොසන්සුන්තා ඇතිවී ඇති අතර ඒවාට පිළියම් ලෙස රටවල් රැසක රජයන් විසින් මුස්ලිම් විරෝධි අණ පනත් රැසක් සම්මත කර ගැනීමට ක්‍රියා කරමින් ඇත. බංග්ලාදේශයද මේ වන විට මුස්ලිම් ආගම සිය රාජ්‍ය ආගම බවට වූ පිළිගැනීම ඉවත් කිරීමටද පසුගියදා තීරණය කරනු ලැබීය. ස්ලොවැකියා රාජ්‍යයද පසුගියදා ඉස්ලාම් අගම තහනම් කරන ලදි.

Related posts

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

ජර්මනියේ තවත් කොවිඩ් රැල්ලක්

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday

අලුත් මන්ත්‍රීවරුන් ගොඩකට කටපුංචා ගැන වැඩි උනන්දුවක් නෑලු

colombotoday

භූමදාන සහ ආදාහන වෙනුවට මිනිස් මළ සිරුරුවලින් කම්පෝස්ට් පොහොර හදයි

Admin

COVID-19 චීනයේ වුහාන් විද්‍යාගාරයෙන් කාන්දු වී ඇති බවට ඇමරිකාවේ වාර්තාවක් නිගමනය කරයි.

colombotoday