Colombo Today Local News

භාරත ඝාතන නඩුව තීන්දුයි.. දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම

duminda silvaභාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පහකට මරණ දඩුවම ලබා දීමට කොළඹ මහාධිකරණය මීට ටික වෙලාවකට පෙර තීන්දු කරනු ලැබ තිබෙනවා.

2011 වසරේ ඔක්තෝබර් මාසයේදී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවුදෙනෙක් වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා යටතේ හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු 13 දෙනෙකු එරෙහිව නඩුව විභාග කළේය.

Related posts

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

වෙළෙඳසැළක ගෝනියක් ඇතුළේ කාන්තා මළ සිරුරක්

colombotoday

ජාතික රෝහලේ සාමාන්‍ය පරීක්ෂණ සීමා කරයි

colombotoday

රුසියාව මෙරට තේ තහනම් කළේ, ලංකාවේ ඇස්බැස්ටස් තහනම නිසා බව රජය නිළ වශයෙන් පිළිගනී !

colombotoday

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

මිල්කෝ කර්මාන්ත ශාලාවේ මහා පරිමාණ ඩීසල් වංචාවක්… සේවකයින් අනිවාර්ය නිවාඩු යවයි

colombotoday