Colombo Today Local News

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයින්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක් !

mithrepala sirisena 0235ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (02) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වේ.

ඒ සඳහා සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසකට ජනාධිපති කාර්යාලය ඊයේ(01) පස්වරුවේ දුරකතන මගින් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් එම හදිසි සාකච්ඡාව පැවැත්වෙන්නේ කුමන් කාරණයක් සඳහාද යන්න ඔවුන්ට දැනුම් දී නොමැති බව වාර්තා වේ.

Related posts

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday

ලංවිම විරෝධතාකරුවන්ට අධිකරණ නියෝගයක්

Admin

වැලිකඩ රැඳවියන් වහළය උඩ විරෝධතාවක | ඉල්ලීම් ඉටුකල නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියයි

colombotoday

රාජිතට එරෙහිව CIDයට පැමිණිල්ලක්

colombotoday

හිටපු ජනාධිපති ගෝඨාභය සිංගප්පූරු බලධාරීන්ගෙන් තවත් දින 14ක් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් සේවය පැරිස් දක්වා ගමන් ඇරඹිම නොවැම්බර් පළමුවනදා සිට

colombotoday