Colombo Today Local News

“ආදායම් වැඩිකරගෙන.. වියදම් පාලනය කරලා“ අයවැය ගැන හෙළ උරුමයේ මතය කියයි (VIDEO)

jhuරට හොල්මන් වෙන අයවැයක් ඉදිරිපත් කරන බව මුදල් ඇමතිවරයා ප්‍රකාශ කළද ඉදිරිපත් කර ඇත්තේ සකසුරුවම් අයවැයක් බව ජාතික හෙළ උරුමය ප්‍රකාශ කරයි. රජය ආදායම් වැඩිකර ගන්නා ගමන් වියදම් පාලනය කරගන්නා අයවැයක් ඉදිරිපත් කර ඇති බවයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පෙන්වා දෙන්නේ.

අයවැය සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ අදහස ප්‍රකාශ කිරීම සඳහා අද (16) පැවති මාධ්‍ය හමුවේදී වර්ණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රටේ ආර්ථිකය ප්‍රසාරණය වීම වෙනුවට ආර්ථිකය සංකෝචනය වීම හැකිළීම මෙවැනි අයවැයක් තුළින් සිදුවන බවයි එම පක්ෂය පෙන්වා දෙන්නේ. ඒ අනුව ජනතාව අතට ලැබෙන මුදල් ප්‍රමාණය අවම වන නිසා ඔවුන්ට මිලදී ගැනීමේ හැකියාව අඩු වන බවයි වර්ණසිංහ මහතා පවසන්නේ.

Related posts

වාහන අංක තහඩුවේ පළාත් අක්ෂර ඉවත් කරයි : පවතින ලියාපදිංචිය වෙනස් කරන්න ගාස්තු ඉල්ලයි

Admin

හාල් රටින් ගේනවා නම් බැර ලෝහ පරීක්ෂාව අනිවාර්ය කරන්නැයි කෘෂිකර්ම ඇමති ඉල්ලයි

Admin

අලුත් අවුරුදු සමයේ උත්සව සැනකෙලි තහනම්

colombotoday

ලංවිම හිටපු සභාපති ෆර්ඩිනැන්ඩු අද යළිත් කෝප් කමිටුවට කැඳවයි

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාවේ ප්‍රහාරයේ සැබෑ වගකිවයුත්තන් හෙළිවී නෑ – ජවිපෙ

colombotoday

කුමාරි ඇල්ලේ ගිලී අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර හමුවෙයි

colombotoday