Uncategorized

පුරාවස්තු සොයා කැනීම් කළ හතක් අත්අඩංගුවේ

හල්තොට ලෙනවර උයන පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි පුද්ගලයන් හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිල්ලනිය පොලිසිය පවසයි.

සැකකරුවන් සමග කැණීම් උපකරණද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 45 අතර පසුවන හල්තොට හා හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් හොරණ මෛත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මිල්ලනිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related posts

දලඹු සේනාව ගැන මහින්දට සැකයක්…

colombotoday

විෂ පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකරයි

colombotoday

කිරිපිටි, ගෑස්, පරිප්පු, කරවල ඇතුළු ආහාර ද්‍රව්‍ය 11ක මිල පහලට… වී වලට සහතික මිලක්

colombotoday

බස් රථයකදී කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ ලිපිකරුවක්

Admin

ඉහළ ආහාර උද්ධමනයක් සහිත රටවල් ඇතුළත් දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉවතට

Admin

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin