Colombo Today Local News

ග්‍රාම නිලධාරීන් සාමදාන විනිශ්චයකාරවයෙක් කරයි

ස්ථිර සහ සක්‍රීය සේවයේ නියුතු සියලුම පරිපාලන ග්‍රාම නිලධාරියෙක්ම නිල බලයෙන් ශ්‍රී ලංකා ජනරජයේ සාමදාන විනිශ්චයකාරවයෙක් කරමින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 45(1අ) වගන්තිය සමඟ කියවිය යුතු 61 වන වගන්තිය යටතේ අධිකරණ අමාත්‍යවරයා 2023 අංක 1 දරණ සාමදාන විනිශ්චයකාර නියෝග යනුවෙන් මෙය හදුන්වා ඇත.

Related posts

ස්විස් තානාපති නිවසේදී කටඋත්තර ගන්නයැයි උපුල් කුමාරප්පෙරුම සිදුකල ඉල්ලීම ඉවතට.

colombotoday

පාඩු පිට පාඩු ලබන තෙල් සංස්ථාවෙන් ඇමති දෙපළට කෝටි 6ක වාහන 2ක්

colombotoday

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

උමාරා සිත්රිදුනු අයගෙන් සමාව ඉල්ලයි

Admin

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

colombotoday

සජිත් පාක්ෂිකයන් නොමග යවලා.. “තවම නියෝජ්‍ය නායකකමින් ඉවත් වුණේ නෑ” – අකිල කියයි

colombotoday