Colombo Today Local News

දුර්ලභ වාලම්පුරියක් විකුණන්න ගිය කතුන් දෙකක් අත්අඩංගුවට

ඉතා දුර්ලභ වටිනා වාලම්පුරියක් කෝටි 5කට අධික මිලකට අලෙවි කිරීමට තැත්කළ කාන්තාවන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් හය දෙනකු ජාඇළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ය පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස කිරිඳිවල නිට්ටඹුව,මරදාන සහ අංගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

මෙම වලම්පුරිය අලෙවි කිරීමට සූදානම්ව සිටින බවට පොලීසියට ලද තොරතුරකට අනුව උපාය දුතයකු යොදවා සිදුකළ වැටලීමකින් මෙය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Related posts

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

අගමැති අද ජාතිය අමතයි

colombotoday

විදේශයදී කල අපරාධයකට මෙරට නඩු පැවරූ පලමු අවස්ථාව

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

පාස්කු ප්‍රහාරය හා ජාතික ආරක්ෂාව පිළිබඳ විවාදයේ දෙවැනි දිනය අද…

Admin