Colombo Today Local News

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

ප්‍රංශ නාවික හමුදාවට අයත් “LORRAINE” නෞකාව නිල සංචාරයක් සඳහා අද(11) උදෑසන කොළඹ වරායට සේන්දු වී තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර ඇති බව පැවසේ.

මෙම නෞකාව, දිගින් මීටර් 142.20ක් වෙයි.

එය ලබන 15 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර, එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක් සමග බටහිර විධානයට අයත් මුහුදු තීරයේදී අභ්‍යාසයක (PASSEX) නිරත වීමට ද නියමිතව ඇති බව නාවික හමුදාව පවසයි.

Related posts

කොවිඩ්-19 ගෝලීය වසංගතයක් – ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කරයි

colombotoday

මානසික රෝගය නිසා පෙම නැවතූ සරසවි සිසුවිය මැරූ හැටි සිසුවා වමාරයි

Admin

රත්නාවලී බාලිකා සිසුවියකට කොරෝනා

colombotoday

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙක් අල්ලස් නඩුවෙන් නිදොස් කොට නිදහස්

colombotoday

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

කථානායකටත් කොරෝනා

colombotoday