Colombo Today Local News

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම්

නීති විරෝධී ගිනි අවි සොයා දිවයින පුරා මෙහෙයුම් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරන්නේ, පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කරන ඒම මෙහයුම් සඳහා අවශ්‍ය අවස්ථාවලදී නාවික හමුදාවේ සහ යුධ හමුදාවේ ද සහය ලබා ගන්නා බවයි.

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම් 44 පමණ දිවයිනේ විවධ ප්‍රදේශවලින් වාර්තා වන බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවන් සමග සම්බන්ධ වි ඇති බවට තොරතුරු ලැබෙන ආරක්ෂක අංශ සාමාජිකයින් පිළිබඳව ද විශේෂ අවදානයක් යොමු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටි.

Related posts

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

කොළඹ, මෝදරදී වෙඩි තැබීමක්

Admin

මත්පැන් සාදයේදී නාවික භටයෙක් තවත් නාවික භටයෙක්ව මරලා

Admin

රාජ්‍ය ආයතන හිතවතුන්ගෙන් පුරවන යුගය අවසන් කළා !

colombotoday

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක්.. පාසල් දරුවන් දහසකට කොරෝනා – මන්ත්‍රී රෝහණ බණ්ඩාර

colombotoday

මංගලගේ, කබීර් හෂීම්ගේ ඇමති විෂයන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිට දන්වයි !

colombotoday