Colombo Today Local News

දකුණු පැසිෆික් සාගරයේ රික්ටර් මාපකයේ ඒකක 7.2ක ප්‍රබල භූ කම්පනයක්

දකුණු පැසිෆික් සාගරයේ ටොංගා දුපතට ආසන්න ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබේ.

රික්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබලත්වයකින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එය ටොංගා දුපත් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 280 පමණ කලාපයක් දක්වා දැනී තිබේ.

කෙසේවෙතත් මේ හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවට අමෙරිකානු කාලගුණ විද්‍යා කාර්යාංශය ප්‍රකාශයක් සිදුකර ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

“ජනතා බලාපොරොත්තු බිදවැටිලා” – ඇමති චම්පික

colombotoday

බෙදුම්වාදීන්, වහාබ්වාදීන් රොත්තම එකට තබා පරදවති… හත් වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය ජනාභිෂේකය ලබයි…!

colombotoday

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

colombotoday

වියදම වැඩියි.. හමුදාවේ පිරිස් බලය අඩු කරන්න… ඇමරිකානු කොංග‍්‍රස් කමිටුව ජනපතිට කියයි

colombotoday

රතන හිමිට හෙළ උරුමයේ හිටපු නායක හිමියන්ගෙන් අභියෝගයක් ! (Video)

colombotoday

සහල් ගැන නිවැරදි තොරතුරක් නෑ

Admin