Colombo Today Local News

වෙඩිතැබීමක් කල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීට ඇප

වෙඩිතැබීමේ සිද්ධියට අත්අඩංගුවටගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා සමගි ජන බලවේගයේ හොරණ ප්‍රධාන සංවිධායක පී.ඩි. අඅබේරත්න මහතා හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස මහෙස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කර තිබේ.

ඊට අමතරව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් පනවා ඇති අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාරදෙන ලෙසත් ඔහුගේ ගිනි අවිය අධිකරණය භාරයට ගෙන ආරක්ෂක අමාත්‍යාංශය හරහා එහි බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

Related posts

අභිමානවත් 75 වැනි නිදහස් දින සැමරුම අද

Admin

නැගෙනහිර මුහුදෙන් සර්පයන් ගොඩගැසීමට හේතුව “නාරා” කියයි !

colombotoday

ප්‍රීමා සමාගම විසින් තිරිගු පිටි මිල ඉහළ දැමීම අනීතිකයි – වැඩි මිලට තිරිගුපිටි මිලදී ගැනීමෙන් වළකින්න.

colombotoday

වෙඩි තැබීමෙන් මියගිය පොලිස් සැරයන් උපපොලිස් පරීක්ෂක ධූරයට උසස් කරයි

Admin

T-56 උණ්ඩ හා සන්නිවේදන උපකරණ කිහිපයක් බලංගොඩින් සොයා ගැනේ

colombotoday

රාජ්‍ය ආයතනවලින් ජනපති අගමැති පින්තූර ඉවතට, රාජ්‍ය ලාංඡනය පමණයි – වෙනසකට මුලපුරමින් නව ජනපති පළමු නියෝගය දෙයි

colombotoday