Colombo Today Local News

එජාප වේදිකාවේ රාජිත ශ්‍රීලනිප ඇමතිට තිත්ත කතාවෙන් බැණ වදී (Video)

මැයි පළමුවැනිදා ලෝක කම්කරු දිනය නිමිත්තෙන් එක්සත් ජාතික පක්ෂය කැම්බල් පිටියේ සංවිධානය කර තිබූ රැලිය අමතමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා, කම්කරු අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න මහතාට දැඩි ලෙස බැණ වැදුනේය. ජෝන් සෙනෙවිරත්න ඇමතිවරයා එක පයක් මහින්ද ළගත් අනිත් පය මෛත්‍රී ළගත් තබාගෙන සිටින්නෙකු බවත්, ආරක්ෂක අංශ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට භාර දෙන්නේ යැයි ජනපතිවරයා කළ ප්‍රකාශයෙන් සෙනවිරත්න ඇමතිවරයා දැඩි ලෙස භීතියට පත්ව සිටින බවත් හෙතෙම පැවසීය.

වීඩියෝව පහතින්…

Related posts

අද සවස් වරුවේ වැසි

Admin

උතුරේ මුහුදු කටයුතු උතුරු පළාත් සභාවට…?

colombotoday

ෆොන්සේකා ත්‍රීවීලරයෙන් එද්දී තවත් පිරිසක් ට්‍රැක්ටර්වල නැග පාර්ලිමේන්තු එයි

colombotoday

“උතුරේ දෙමළ, මුස්ලිම් ජනතාවට සලකනකොට දකුණේ අන්තවාදීන් කියනවා, රට බෙදනවලු” – ජනපති

colombotoday

පොලිසියට තග දා සූදූ කෙළි කැරලි මර්දනයේ පී.සී අත්අඩංගුවට

Admin

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

colombotoday