Colombo Today Local News

මුදල් ලේකම්ට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභා කරන්නැයි නීතිපතිවරයා ඉල්ලයි

පළාත් පාලන මැතිවරණයට වෙන්කළ මූල්‍ය ප්‍රතිපාදන රඳවා ගැනීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව නිකුත් කළ අතුරු නියෝගය සම්බන්ධ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවන මහතා අදාල දැනුම් දීම සිදුකර ඇත්තේ එම රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.

Related posts

නිරෝධායන නීතියට අභියෝග කරන්න රනිල් සුදානම් වෙයි

colombotoday

මැතිසබයේ උණුසුම් තත්ත්වයක්

Admin

2020න් පසුවත් ජනපති මෛත්‍රීමයි !! (Video)

colombotoday

වෛද්‍ය රසායනාගාරයක වෙඩි තබීමක්

Admin

තෙල්දෙණිය ගැටුමට දිලුම් අමුණුගම ත්‍රස්ත මර්ධන ඒකකයට කැඳවයි

colombotoday

අනතුරට පත්වූවන් බේරාගන්න ගිය හෙලිකොප්ටරය අනතුරේ

colombotoday