LTTE නායක ප්රභාකරන්ගේ ඡායරුපය සහ ජාතික සංකේත යනුවෙන් සඳහන් කල පෝස්ටර් යාපනයේ මරුදනාර්මඩම් තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම් පල තුල අලවා ඇත.
‘ජාතික නායක’ යනුවෙන් සඳහන් කල ප්රභාකරන්ගේ ඡායාරුපයක්, ‘ජාතික සංකේත’ යනුවෙන් සඳහන් කර එම ඡායාරුප ඇතුලත් පෝස්ර් සහ කොටි සංවිධානයේ අනුස්මරණ දිනයන් සඳහන් අත්පත්රිකා (10) දින අදාල බස් නැවතුම්පොල තුල අලවා තිබී ඇත.