Uncategorized

චීන ජනාධිපති සහ යුක්‍රේන ජනාධිපති අතර දුරකතන සංවාදයක්

චීන ජනාධිපති, ෂී ජින්පින්ග් සහ යුක්‍රේන ජනාධිපති, වොලොඩිමයර් සෙලෙන්ස්කි පැයක පමණ දුරකතන සංවාදයක් පවත්වා තිබේ.

රුසියාව යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් අනතුරුව චීන ජනපතිවරයා යුක්‍රේන ජනපති ඇමතු පළමු අවස්ථාව මෙය වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සාමය ස්ථාපනය කිරීම වෙනුවෙන් යුක්‍රේනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට චීන ජනාධිපතිවරයා මෙහිදී එකඟ වී තිබේ.

දුරකතන සංවාදයේ දී ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කළ බව ද යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

Related posts

Chisini Silva

colombotoday

රනිල් අද හවස ගංගාරාමේදී දිවුරුම් දෙයි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin

ජන බලවේගයට තවත් දෙදෙනෙක්

Admin

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday