Colombo Today Local News

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායාමාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා ලිහිසි තෙල් කර්මාන්තකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට 2006 වසරේ සිට ගෙවු දායක මුදල් මහ භාණ්ඩාගාරයට ලබාගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඕස්සේ කිසිදු තර්කානුකූල පදනමකින් තොරව කටයුතු කර ඇති බවත් ලිහිසි තෙල් වෙළඳපොළ නියාමනය කිරීම සඳහා බදු ගෙවීමක් හරහා මහජන උපයෝගිතා කොමිසම වෙත අරමුදල් සපයනු ලබන බව ද ඒ මහතා කියයි.

Related posts

ගම්, නගර, මං මාවත්, ඓතිහාසික භූමිවලට හිතූ හිතූ නම් දැමීම තහනම්… රජයෙන් නිර්දේශකරන නම් පමණයි !

colombotoday

රුවන්වැලි මහා සෑය අසල අභිරහස් කැණීමක්! පිටස්තර පුද්ගලයන්ට තහනම් කළාපයක්

colombotoday

“මේ ආණ්ඩුවේ ඉන්න වීම ගැන මට ලැජ්ජයි” – මුජිබර් රහුමාන්

colombotoday

ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය

Admin

ෆෙඩරල් යෝජනාව ගැන ආණ්‌ඩුව නිහඬ එය පිළිගන්නා නිසාද?

colombotoday