Colombo Today Local News

ලිහිසි තෙල් නියාමන බලතල උපයෝගිතා කොමිසමෙන් ඉවත් කරයි

ලිහිසි තෙල් කර්මාන්තයේ ඡායාමාත්‍ර නියාමන බලතල ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉවත්කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය කැබිනට් පත්‍රිකාවක් සකස් කර ඇතැයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ලිහිසි තෙල් කර්මාන්තයේ නියාමන කටයුතු සදහා ලිහිසි තෙල් කර්මාන්තකරුවන් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට 2006 වසරේ සිට ගෙවු දායක මුදල් මහ භාණ්ඩාගාරයට ලබාගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඕස්සේ කිසිදු තර්කානුකූල පදනමකින් තොරව කටයුතු කර ඇති බවත් ලිහිසි තෙල් වෙළඳපොළ නියාමනය කිරීම සඳහා බදු ගෙවීමක් හරහා මහජන උපයෝගිතා කොමිසම වෙත අරමුදල් සපයනු ලබන බව ද ඒ මහතා කියයි.

Related posts

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday

ICC යෙන් දෙන ඉහළම සම්මානය මුරලිට !

colombotoday

මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි | දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

colombotoday

ගෝඨා ගැන කළ ප්‍රකාශයට සිවිල් සංවිධානවලින් මංගලට කනේ පහරක්

colombotoday

හෙට සිට පාසල් නිවාඩු

colombotoday

IOC යන් ඉන්ධන මිළ පහත දමයි…

colombotoday