Colombo Today Local News

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා කියයි.

Related posts

උතුරු පළාතේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක

Admin

සිරස ප්‍රධානි ආර්. රාජමහේන්ද්‍රන් මහතා ජීවන ගමනට සමු දෙයි.

colombotoday

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

colombotoday

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

හෙද සංගම් වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකකට පසු අවසන් කරයි

colombotoday

ශාසනාරක්ෂක සභාව වැලිකන්දෙන් නවතන්න.. අගමැති කාර්යාලයෙන් පොලීසියට නියෝග !

colombotoday