Colombo Today Local News

හිඟ ඖෂධ වර්ග 60ක් පෞද්ගලික අංශයෙන් ගන්න රෝහල්වලට ප්‍රතිපාදන

මෙරට රෝහල්වල හිඟව පවතින ඖෂධ වර්ග 60ක් පිටතින් මිලදී ගැනීම සඳහා ප්‍රතිපාදන ලබා දී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි.

මේ වනවිට මෙරට ඖෂධ හිඟය ක්‍රමයෙන් පහව යමින් ඇති බව ඔහු පෙන්වා දෙයි.

මීට මාසයකට පමණ පෙර මෙරට ඖෂධ වර්ග 170 කට අධික සංඛ්‍යාවක් හිඟව පැවති නමුත් මේ වනවිට එම සංඛ්‍යව සියයකටත් වඩා අඩු මට්ටමක් දක්වා පහළ ගොස් ඇති බව වෛද්‍ය සමන් රත්නායක මහතා කියයි.

Related posts

සුදු වෑන් රියෙන් ඇවිත් හිටපු හමුදා නිලධාරියෙකුට වෙඩි තබා පැන යයි !

colombotoday

ගිනි ගත් නෞකාවෙන් සාගරයට වුණු හානිය අනාවරණය වෙයි

colombotoday

රත්තරන් මිල ඉහළට

Admin

මඩාටුගම මුස්ලිම් පල්ලියෙන් අධිබලැති TNT පුපුරණ ද්‍රව්‍ය අල්ලයි..

colombotoday

“එලවා දමමු දැන් රට කන මේ හැත්ත..” – ජනපති අමුතු කවියක් කියයි (Video)

colombotoday

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin