Colombo Today Local News

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී තිබේ.

මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඒ, මෙරට දියවැඩියා සහ අධිරුධිර පීඩන රෝගීන් බහුලව වාර්තාවීම සැළකිල්ලට ගනිමිනි.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග ජයවික්‍රම මහතා සදහන් කරන්නේ, උතුරු මැද පළාත ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගයක් ද පැතිරී ඇති බවයි.

Related posts

පියසිරි – වීරකුමාර, විමල් අතහැර මෛත්‍රී සමග එක්වෙයි !

colombotoday

මුඛ ආවරණය ගැන ඇසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට තඩිබාල

colombotoday

පේදුරුතුඩුවේ මිනිසෙක් නූලක එල්ලී උඩ යයි

colombotoday

අවසන් නිල ප්‍රතිඵලය තවම නෑ.. මැකො ජනතාවගෙන් සමාව අයදී

colombotoday

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

colombotoday

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday