Colombo Today Local News

මෙරට වකුගඩු රෝගීන් වාර්තා වීම ශීඝ්‍රයෙන් ඉහළ යා හැකියි… – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ලෝක වකුගඩු දිනය අදට (09) යෙදී තිබේ.

මෙරට වකුගඩු රෝගීන් වාර්තාවීම ඉදිරියේදී ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ඒ, මෙරට දියවැඩියා සහ අධිරුධිර පීඩන රෝගීන් බහුලව වාර්තාවීම සැළකිල්ලට ගනිමිනි.

කොළඹ ජාතික රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එරංග ජයවික්‍රම මහතා සදහන් කරන්නේ, උතුරු මැද පළාත ආශ්‍රිතව හඳුනා නොගත් වකුගඩු රෝගයක් ද පැතිරී ඇති බවයි.

Related posts

මුඛ පිළිකා රෝගීන් 09 ගුණයකින් ඉහළට

colombotoday

ගාලු මුවදොර අනතුරක්

Admin

විදුහල්පතිනිය දණ ගැස්සවීමේ චෝදනා එල්ලවූ ඌව ප්‍රධාන ඇමතිට නැවතත් අධ්‍යාපනය බාර දෙයි

colombotoday

විදුලි ගාස්තු මිල සූත්‍රයකට කැබිනට් අනුමැතිය… ක්‍රියාත්මක කරන කාල රාමුවක් ගැන නිශ්චිත තීරණයක් නැහැ

Admin

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 05 වැනිදා

colombotoday