Colombo Today Local News

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

බදුල්ල, ලොකුපෝතාගම තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් සොයා ගෙන තිබේ.

එම මළ සිරුර පසුගිය 27 වැනිදා සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ බවට හඳුනාගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙම පුද්ගලයා නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් මිය ගිය පුද්ගලයාගේ නැගණිය විසින් බදුල්ල පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් 05දෙනෙකුට කොවිඩ්

colombotoday

ඩෙවොන් දිය ඇල්ලෙන් වැටුණු තරුණිය සොයා යුධ හමුදාවෙන් 6 වෙනි දිනටත් මෙහෙයුම්

colombotoday

මංගලගෙන් අගරදගුරුතුමන්ට දරුණු ප්‍රහාරයක්…

colombotoday

කෝප් කමිටුවට සුජීව සේනසිංහ පත්කෙරේ

colombotoday

පාසල් දරුවන් 27ක් රෝහල් යැවූ රනාල බස් අනතුර

Admin

කැබිනට් වෙනසක්.. පාර්ලිමේන්තුවේ 225න් ඕන කෙනෙක් එන්න.. ජනපති ස්ථාවර ආණ්ඩුවක් හදන්න යයි..

colombotoday