Colombo Today Local News

ගංජා වැවූ මොනරාගල SSP මාට්ටු

මොනරාගල පොලීසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර මහතා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ නිලධාරීවරයා ගංජා පැළ 350ක් හා පොළව අභ්‍යන්තරයේ ඇති දෑ නිරීක්ෂණය කළ හැකි උපකරණයක් ද සොයාගත් බව පොලිස් මාධ්‍ය කාර්යාලය පවසයි.

Related posts

කුඩු අංජු ගේ සල්ලි එකතුකළ යුවලක් කොටු. බිරිඳ නිලියක්.

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

පාරිභෝගිකයා ආරක්ෂා කිරීම වෙනුවට පාරිභෝගික අධිකාරිය පාරිභෝගිකයින් බිය වද්දයි – ජනපතිට පැමිණිලි

colombotoday

තහනම ඉවත් වෙයි… හරින්-මනුෂ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලයට

Admin

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin