Colombo Today Local News

එන්.එස්.බී. බැංකුවෙන් ලබාගෙන ඇති ණය වල පොලිය වැඩි කරයි

ගුරුවරුන් ඇතුළු රාජ්‍ය සේවකයන් ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති ණය සඳහා පොලිය හිටිහැටියේ ඉහළ නංවා ඇතැයි වාර්තා වේ.

වානිජ බැංකුවල පොලී අනුපාතය ඉහළ යෑම නිසා ජාතික ඉතිරිකිරීමේ බැංකුව ණය පොලී අනුපාතය සියයට 9 සිට සියයට 15 දක්වා ඉහළ දමා ඇති බව සඳහන් කරමින් ගනුදෙනුකරුවන්ට ලිපි නිකුත් කර ඇත.

ලංකා බැංකුව සහ මහජන බැංකුව ද ජනවාරි මාසයේ සිට ණය පොලී අනුපාතය ඉහළ නැංවීමට කලින් තීන්දුවක් ගෙන තිබූ අතර වෘත්තීය සමිතිවල දැඩි විරෝධය හේතුවෙන් එය නතර කර තිබේ.

Related posts

කෝටිපති ව්‍යාපාරිකයාගේ තරුණ පුතු දිවි නසා ගනී

colombotoday

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු කිහිපයක්

colombotoday

කඩින් කඩ විදුලිය කැපීමට උපදෙස් !

colombotoday

ගෑස් මිල ඉහළ දමන්නැයි ඉල්ලීම්

colombotoday

ජනපති – අගමැති සීතල ගැටුම තව දුර යයි.. ජනපති කැබිනට් වර්ජනයකට සැරසේ !

colombotoday

චූටි මල්ලියි – පොඩි මල්ලියි සමග ‘වෙනස සැප ද?:සනීප ද?’ බඩ අල්ලන් හිනාවෙන්න, අහලම බලන්න

colombotoday