Colombo Today Local News

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටෙයි

බලංගොඩ හැටන් ප්‍රධාන මාර්ගයට බලංගොඩ, පින්නවල ප්‍රදේශයට ඊයේ (07) රාත්‍රියේ පැවැති අධික වර්ෂාවත් සමග විශාල පස් කන්දක් කඩාවැටී තිබේ.

ඒ හේතුවෙන් අද (08) අලුයම සිට එම මාර්ගයේ වාහන ගමනාගමනයට සම්පුර්ණයෙන්ම බාධා එල්ලවී ඇත.

පින්නවල නගරයට මීටර් 100ක් පමණ ආසන්නයෙන් මෙම නායයෑම සිදුවී ඇත.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද මෙම ස්ථානයේ නායයෑම් සිදුවූ බව වාර්තා වේ.

Related posts

කීත් නොයාර්, ලසන්ත සිදුවීමට සම්බන්ධ සුදු වෑන් එක හොයා ගනී !

colombotoday

දේපළ බලාකියා ගන්න එංගලන්තයේ සිට ආ කාන්තාවක් අතුරුදන්

colombotoday

මෝටර් රථයක් අඩි 500ක් ප්‍රපාතයකට පෙරළී කිවුල් ළිඳ ඔයට වැටෙයි

colombotoday

යුද හමුදාපතිගෙන් ඉල්ලීමක්

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

නීතීඥ සහාය නොමැතිව විමල් විරවංශ අධිකරණයේ කරුණු දක්වයි

colombotoday