ගංජා පැළ තොගයක් සමග අත්අඩංගුවට ගත් මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි පොලීසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් විසිනි.
ඔහු සන්තකයේ තිබී ගංජා පැළ 350 ක් සොයා ගෙන තිබිණ.