Colombo Today Local News

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කයිවාරු ගහනවා

නැව ගිලෙද්දී පැනපු මීයො ටික දැන් කටමැත දොඩවමින් සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

රනිල් වික්‍රමසිංහගේ ගෙට ගිනි ඇවිලෙද්දී දැන්වත් යන්නැයි කියූ අය සිටි බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ අවස්ථාවේ එතුමා ගියා නම් අද අප සියලුම දෙනා ඉන්නේ කොතැනදැයි හිතා ගන්නවත් බැරි බව සඳහන් කළාය.

රෝමය එක දිනකින් හැදුනේ නැති බව කී රාජ්‍ය අමාත්‍යවරිය ඒ සඳහා මිනිසුන් ද විශාල කැප කිරීමක් කළ බව සඳහන් කළාය.

මේ නැව ගිලුනොත් ජනාධිපති පමණක් නොව මිලියන 22ක ජනතාවත් ගිලෙන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇතැයි ඩයනා ගමගේ මහත්මිය කීවාය.

Related posts

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍ය ධුරයේ විෂය පථ ගැසට් කෙරේ.

colombotoday

යුක්තියට අයිස් සමඟ කොස්තාපල් මාට්ටු

Admin

“උඩින් පෙන්නපු තරම් සෙනග නෑ.. මහින්දට තරහ ගිහින් කතාවත් පැටළුනා“ – එස්.බී

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන ජනපති කමිටුවේ වාර්තාව හංගලා…

colombotoday

ප්‍රකාශයක් දෙන්න ගෝඨා CID යට

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin