Colombo Today Local News

ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීම ගැන තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවට ලබා දී තිබේ.

එසේම මින් ඉදිරියට අතුරු කමිටු පත්කරන්නේ නම් ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබාගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

Related posts

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

මන්නාරම තාරාපුරම් ගම්මානය හුදකලා කරයි

colombotoday

ජූලි 14 තෙක් හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති

colombotoday

අභියෝගයන්ට දිගුකාලීන විසඳුම් අවශ්‍යයි. හදිසි නීතිය ඊට උදව් නොවේ – ඇමරිකාවේ හා යුරෝපා සංගමයේ අවධානය ශ්‍රී ලංකාවට

colombotoday

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලේඛනය යාවත්කාලීන වෙයි

Admin