Colombo Today Local News

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පතට දෙපැත්තෙන්ම මෙතෙක් සහයෝගය ලැබී නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සඳහා ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක සහයෝගයක් මේ දක්වා ලැබී නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ සාමාජික, ජනාධිපති නිතීඥ මනෝහාර ද සිල්වා මහතා කොළඹ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් පැවසීය.

නව ව්‍යවස්ථා කෙටුම්පත දේශපාලනඥයින්ට හිතකර කොටුම්පතක් නොවන බව ද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ විශේෂඥ කමිටුව විසින් සම්පාදන කළ නව ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විද්වත් කථිකාවක් එලෙස ඊයේ (12) කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණි.

බුද්ධශාසන කාර්යය සාධක මණ්ඩලය විසින් මෙම විද්වත් කථිකාව සංවිධානය කර තිබුණි.

Related posts

මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මුස්ලිම් කොන්ග්‍රස් අපේක්ෂකයා මත් පෙති තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

සාම්පූර් සෝලා විදුලිබල උද්‍යානයේ පළමු අදියරට බලපත්‍රය නිකුත් කරයි

Admin

ෂැංග්‍රී – ලා කොළඹ හෝටලය හෙට සිට විවෘතයි

colombotoday

පන්සල්වල ඉන්න හීලෑ අලි ඇතුන් පටලවා ගනිමින් බෞද්ධ සංස්කෘතියට පහර ගැසීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

colombotoday

“පාස්කු ප්‍රහාරයට මම වැරදිකාරයෙක් නොවෙයි” – හිටපු ජනපති මෛත්‍රිපාල කියයි

Admin

නිදහස සමරන්න සතොසේ භාණ්ඩ 7ක මිල අඩු කරා

colombotoday