Colombo Today Local News

නාඩු කියා ආනයනය කර ඇත්තේ බාස්මතී-කෝටි ගාණක වංචාවක්?

සහල් ආනයනය හරහා කෝටි ගණනක වංචාවක් සිදුවන්නේ යයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවරට නාඩු හා කැකුළු සහල් ලෙස හගවමින් වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ බාස්මතී සහල් බවත් කෝටි ගණනක වංචාවක් එමගින් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම කටයුත්ත සිදුවන්නේ රජයේ ප‍්‍රබලයන් දැනුවත්වද යන්න ගැන ගැටළුවක් ඇති බවද ඔහු පැවසුවේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ඩයනා අත්අඩංගුවට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලූ නඩුව බහා තැබේ

Admin

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

ඉදිරි දින කිහිපයේදී උදයං විරතුංග ලංකාවට ගෙන්වනවා… මීළගට රනිල්ගේ වාරයයි – හිටපු ජනපති

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

රු.25,000 ක අවම දඩ මුදලට කැබිනට් අනුමැතිය.. දඩයට යටත් වන වැරදි මෙන්න

colombotoday