Colombo Today Local Newsඅගමැති වෛද්‍ය ඒකකය විසුරුවයි 6 November 20246 November 20240 Share0 අගමැති වෛද්‍ය ඒකකය විසිරුවා හැරීමට අගමැතිනී හරිනි අමරසූරිය කටයුතු කර තිබේ. ඒ අනුව අගමැති වෛද්‍ය ඒකකයට අනුයුක්ත කොට තිබූ ගිලන් රථ, වෛද්‍ය උපකරණ සහ කාර්ය මණ්ඩලය නැවත රජයේ සෞඛ්‍ය අංශ වෙත භාර දී ඇත.