Colombo Today Local News

අපේ අපේක්ෂකයන් පාර්ලිමේන්තු යන්නේ මනාප ක්‍රමයටයි

ජාතික ජන බලවේගය විසින් මෙවර පාර්ලිමේන්තුවට යවනු ලබන්නේ තම අපේක්ෂක ලැයිස්තුවන්හි මනාප අනුව තේරී පත්වන අය බව එම පක්‍ෂයේ මහනුවර කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

එය මැතිවරණය නීතිය බවත් මැතිවරණ නීතියට පරිබාහිරව කිසිවක් නොවන බවත් ඔහු සඳහන් පැවසුවේය.

මනාප ඉල්ලන්නේ නැතිව පක්‍ෂයට පමණක් ඡන්දය ඉල්ලුවේ ඉස්සර බවත් වර්තමානයේ ජාතික ජන බලවේගය දැවැන්ත බහුජන පක්ෂයක් නිසා එසේ කටයුතු කළ නොහැකි බවත් හෙතෙම මහනුවරදී මාධ්‍ය අමතමින් කියා සිටියේය.

Related posts

විපක්ෂ නායක ධුරය දැරීමට මහින්දට නීතිමය හැකියාවක් නෑ…

colombotoday

‘ජනපති මරමු’ යි ෆේස්බුක් එකෙන් කියූ කෙනා අත්අඩංගුවට !

colombotoday

චීන නෞකාව මෙරට මුහුදු සීමාවේ පර්යේෂණ කටයුතු අද සිට අරඹයි

Admin

රතන හිමිගේ මන්ත්‍රීධුරය අහෝසියි?

colombotoday

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

colombotoday

විදුලි බිල අඩුකරන්නැයි ඉල්ලා සජිත්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

Admin