Colombo Today Local News

රට දුවන්න ණය ගන්න වෙනවා

ශ්‍රී ලංකාව දුවන්නේ ණය මත බවත් තම ආණ්ඩුව පැමිණි පමණින් පැය 24ක් තුලඅලුත් ආදායම් ලැබෙන්නේ නැති බවත් කැබිනට ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

එනිසා දේශීය වශයෙන් ණය ගන්න යාන්ත්‍රණ පවත්වාගෙන යා යුතුව ඇති බවද හෙතෙම පැහැදිලි කරයි.

ඔහු මෙම කියා සිටියේ වත්මන් රජය පත්වී කෙටි කාලයක් තුළ භාණ්ඩාගාර බිදිපත් හා භාණ්ඩාගාර බැඳුම්කර අවස්ථා හතරකදී නිකුත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ විමසීමකට ප‍්‍රතිචාර ලෙසය.

Related posts

මහබැංකු මහා කොල්ලයේ මහමොළකරුට පොලිසිය භාර දීම, හොර පූසකුට උම්බලකඩ පොල්ලකින් ගැහුවා වගේ වැඩක්

colombotoday

සෑම මැතිවරණ කොට්ඨාශයකටම නිවාස ඒකක 100කින් යුත් නිවාස සංකීර්ණයක්

colombotoday

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජිහාඩ් කරන්න ගිය රම්සි රාසික් තවදුරටත් රිමාන්ඩ් – සැකකරුට ඇප ගන්න සුමන්තිරන් දැඩි වෙහෙසක

colombotoday

ඇත්තටම රට පාලනය කරන්නේ කවුද.. ජනපතිගේ ඇඩියාවෙන් රටටම හෙළිවුණා

colombotoday

විමල් අත්අඩංගුවට ගැනීමත් සමග FCIDය ඉදිරිපිට උණුසම් තත්ත්වයක් (VIDEO)

colombotoday