Colombo Today Local News

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

බිත්තර මිළ නිසියාකාරව පවත්වාගෙන නොගියහොත් ඒ සඳහා පාලන මිලක් නියම කිරීමට සිදුවන බව පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඊරසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් බිත්තර තොග වෙළදුන් බිත්තර මිළ නිසියාකාරව පවත්වාගෙන යාමට කටයුතු කළයුතුය.

එසේ වුවහොත් තොග මෙන්ම සිල්ලර වෙළදුන් ද දැඩි පීඩාවකට ලක්විය හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත

Related posts

පළමු පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති දෙක ඇරඹේ

Admin

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

colombotoday

සිරිලිය සවියේ ඩිෆොන්ඩරය තාජුඩීන් ඝාතන නඩුවේ නඩු භාණ්ඩයක් කරයි…

colombotoday

“පළාත් සභා ඡන්දය අවුරුද්දකින් කල් දැම්මා” – අගමැති

colombotoday

කොවිඩ් කාඩ්පත්වල වලංගු බව සොයා බැලීමට තීරණයක්

colombotoday

අධිකරණයට අපහස කිරීම ගැන විග්නේශ්වරන් අධිකරණය හමුවට

colombotoday