World

(Video) හිරකරුවන් කොකුවල එල්ලා හරකුන් ලෙස මරා දමලා.. IS ත්‍රස්තයෝ හජ් සැමරූ හැටි !

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තයන් ISIS “හජ්“ උත්සවය සැමරූ ආකාරය පිළිබදව බිහිසුණු පුවතක් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබෙනවා.

ඇමරිකානු ඔත්තුකරුවන් 12 දෙනෙකු මස් පිණිස ගවයන් එල්ලන ආකාරයෙන් උඩු අතට එල්ලා බෙලි කපා මරා දමමින් හජ් ආගමික උත්සවය සමරා තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

එම අවස්ථාවේ ඡායාරූප පෙළක් සහ වීඩියෝවක් ත්‍රස්තයන් විසින් අන්තර්ජාලයට එක්කර තිබෙන අතර එම වීඩියෝව ඔවුන් නම්කොට ඇත්තේ “මායාවේ නිර්මාණය“ යනුවෙනි.

එම වීඩියෝව සහ ඡායාරූප පහතින්.

3847d7d800000578-0-image-m-13_1473752928648 3847d8a300000578-0-image-a-10_1473752907718 3847d95b00000578-0-image-a-11_1473752911012 3847d95300000578-0-image-a-14_1473752950073

Related posts

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin

නැගෙනහිර චීනයේ තෙල් පිරිපහදුවක ගින්නක්

colombotoday

පකිස්ථාන හිටපු අගමැති ශරීෆ්ගේ සිර දඩුවම අත්හිටුවයි !

colombotoday

උතුරු කොරියානු නායකයාට පර්යේෂනණාත්ම එන්නකක් චීනයෙන් එන්නත් කරයි

colombotoday

විවාහ උත්සවයකදී ළිඳකට ඇදවැටී 13ක් මරුට

colombotoday

අධිකරණ තීන්දුවට එරෙහිව රාහුල් ගාන්ධිගෙන් අභියාචනයක්

Admin