Colombo Today Local News

මාස පහක් ඇතුළත ජනපති මෛත්‍රීගේ මරණය නියතයි.. ගෝඨාභය ජනපතිවීම ස්ථීරයි !

vijitha rohana

තමන් පෙර අනාවැකි කී ලෙසම ඉදිරි මාස පහ ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අනතුරකින් හෝ මාරාන්තික රෝගයකින් මිය යෑම ස්ථීර බව ප්‍රවීණ ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති ධුරයට පත්වීම සක්කරයාටවක් වැළැක්විය නොහැකි බව පවසන ඔහු ස්ථීර වශයෙන්ම මීළග අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වන බවද ඔහු පවසයි.

මෙතෙක් තමන් කියූ අනාවැකි කිසිවක් වැරදී නොමැති බවද විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.

Related posts

බැදුම්කර වෙන්දේසිය අතරතුර අර්ජුන් මහේන්ද්‍රන් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ගිහින්

colombotoday

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

ආපදාවට ලක්වු නෞකාවේ ඇති සියලු ඉන්ධන වර්ගවල සාම්පල ගැනීම අද

colombotoday

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

colombotoday

මෙන්ඩිස් අරක්කු සමාගමේ සම්පූර්ණ අයිතිය රවීට.. අමාත්‍යාංශ බලතල යොදා අනිකුත් සමාගම් කුඩුපට්ටම් කිරීම ඇරඹේ

colombotoday

“ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුදයට විසඳුම් සොයන්න”

colombotoday