Colombo Today Local News

ඉවැන්ජලික ඊළාම් කල්ලියක්, කිලිනොච්චියේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කරයි !

දෙමල විමුක්ති හමුදාව නමැති සංවිධානයක් මගින් A9 මාර්ගයේ, කිලිනොච්චිය කනගරායන්කුලම් කාලි කෝවිල තුල ඉදිකර තිබු බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් විනාශ කර තිබෙනවා.

අද (30) හිමිදිරියේ මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙම කණ්ඩායම මෙහෙයවන්නේ ලංකා පෙත්තකොස්ත සභාව නමැති ඇමරිකානු ඉවැන්ජලික ක්‍රිස්තියානි සභාවක් විසින් බවත්, බෞද්ධ හින්දු එකමුතු කඩාකප්පල් කිරීම සදහා මෙම පහර දීම සිදුකර ඇති බවත් ලංකා හින්දු සම්මේලනය සදහන් කරයි.

එහි සභාපති එන් අරුන් කාන්තන් මහතා ප්‍රකාශ කරන්නේ, කිසියම් පුද්ගලයෙක් අද හිමිදිරියේ දුරකථන ඇමතුමක් ලබාදී බෞද්ධ හින්දු එකමුතුව ගැන කටයුතු කිරීම නවතා දමන ලෙසත්, මේ පිළිබදව කටයුතු කිරීමට උතුරට නොඑන ලෙසත්, පැමිණියහොත් වෙඩිතබා මරා දමන බවටත් තමන්ට තර්ජණය කළ බවයි.

14194219_10207595962083650_1768899300_n 14194294_10207595962043649_1722839472_n

Related posts

“විග්නේෂ්වරන් නිසා දකුණේ අන්තවාදීන් චූන් වෙනවා“ ආණ්ඩුව තානාපති අංශ දැනුවත් කරයි

colombotoday

මංගලගේ ලේකම් තුසිත සමග කළු සල්ලි ජාවාරමේ යෙදුණු ටෙලිකොම් අධ්‍යක්ෂක ෆෙරෝස් ෆාරුක්ගේ වත්කම් මෙන්න

colombotoday

පාර්ලිමේන්තුව අද රැස්වෙයි.. එජාපය බහුතරය පෙන්වන්න සූදානම්…

colombotoday

දඹුල්ල සිංහල සංවිධාන රැස්වීම අතරතුර ගැටුමක් ඇතිකිරීමේ සුදානමක්

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday