Colombo Today Local NewsUncategorized

මෙරටදී පළමු වරට මවක් සය නිවුන් දරුවන් බිහි කරයි

මෙරටදී පළමු වරට මවක් දරුවන් 6 දෙනෙකු ප්‍රසූත කර තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලකදී දරු උපත් සිදුව ඇති අතර මව සහ දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසී ය.

දරුවන් සය දෙනාගෙන් තිදෙනෙකු ගැහැනු දරුවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි දරුවන් ය.

Related posts

අසනීපයි එන්න විදියක් නෑ සත්තයි හොද වුන ගමන් එනවා- CIDයට කරුණා අම්මාන් දන්වයි

colombotoday

ආසාදිතයන් සංඛ්‍යාව 210 දක්වා ඉහළට

colombotoday

බැදුම්කර වංචාවට මම සම්බන්ධ නෑ

Admin

කොරෝනාවෙන් මිදුනු දකුණු ආසියාවේ සක්‍රීය ගුවන්තොටුපල බවට මත්තල ගුවන්තොටුපල පත් කරනවා- අමාත්‍ය ඩී.වී. චානක

colombotoday

නියෝජ්‍ය පොලිස්පතිට පහර දුන් තිදෙනා යළි රිමාන්ඩ්

colombotoday

බුදු පිළිම ගලවනවලු.. හමුදා කදවුරු ඉවත් කරනවලු.. එහෙම දේවල් වෙනවද – ජනපති අසයි

colombotoday