Colombo Today Local News

ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා මුදල් ගැරූ දෙදෙනක් අල්ලයි

අන්තර්ජාලය ඔස්සේ ඒ ඇපල් සමාගමෙන් දුරකථන සහ පරිගණක ඇනවුම් කර ලබා දෙන බවට පවසා පුද්ගලයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා කොල්ලුපිටියේ ආයතනයක් පවත්වාගෙන යමින් මෙම වංචාව සිදුකර ඇති බවද පොලිසිය සඳහන්.

මේ ආකාරයෙන් ජනතාවගෙන් මිලියන 110 ක මුදලක් වංචා කර ඇතැයි පොලිසිය පවසයි.

මොවුන් ගේ වංචාවට හසු වූ පුද්ගලයන් 73 දෙනකු මොවුන්ට එරෙහිව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර ඇත.

Related posts

“ලංකාවේ සිංහලයන්ට කලින් දමිළයන් සිටියා.. DNA වලින් ඒ බව තහවුරු වුනා..” විග්නේෂ්වරන් ඉන්දියාවේ දී කියයි

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

මිල සූත්‍රයක් හදුන්වා දෙන මුවාවෙන් රජය ඉන්ධන මිල වැඩි කිරීමට සැරසෙයි

colombotoday

රියැදුරු බලපත්‍ර මුද්‍රණය ලබන සඳුදා යළි ඇරඹේ…

Admin

“2020 පොදු අපේක්ෂකයා රාජිත – පොහොට්ටුවේ ප්‍රධාන කථිකයා චතුර” – අද පාර්ලිමේන්තුවේදී හෙළිකරයි

colombotoday

අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට

colombotoday