Colombo Today Local News

2018 වසරේ අලි 272 ක් මියගිහින්

පසුගිය වසර තුළ මෙරට වන අලීන් 272 ක් මියගොස් ඇති බව වනජීවි දෙපාර්තමේන්තුවේ නවතම සංඛ්‍යා ලේඛනවලින් තහවුරු වි තිබෙනවා. 

අලි මිනිස් ගැටුම හේතුවෙන් මිනිස් ජීවිත 95 ක්ද අහිමිවි ඇති බව එහි සඳහන්. දුම්රියේ ගැටීම මගින් වන අලීන් 15 දෙනෙකු ද, හක්කපටස් ආහාරයට ගැනීම හේතුවෙන් වන අලීන් 61 දෙනෙකු ද මියගොස් තිබෙනවා.

Related posts

ඖෂධ පිළිබඳ ගැටළු විසඳන්න දුරකථන අංකයක්

colombotoday

LTTE රැඳවියන් 16කට ජනාධිපති සමාව

colombotoday

ඉවත දමූ බස් 175කට යළිත් පණ දෙයි

Admin

වැල්ලවායේදී බස් රථ අනතුරක්

Admin

පුංචි මන්ත්‍රීන්ට ලක්‍ෂ 50 ක්… වැඩ හොඳනම් ලක්‍ෂ 100ක්‌

colombotoday

රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

colombotoday