Colombo Today Local News

ලංකාවට යුද අපරාධ චෝදනා කළ කැනඩා මන්ත්‍රී ගැරී සංගරි දැන් යාපනයේ !

ITAK-01

ශ්‍රී ලංකා හමුදා නායකත්වය අන්තර්ජාතික අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු බවට කැනඩා රජය වෙතින් ඉල්ලීමක්‌ කළ කැනඩා මන්ත්‍රී ගැරී ආනන්දසංගරී ශ්‍රී ලංකාවට පැමිණ යාපනයට ගොස්‌ ඇත.

ඔහු යාපනයේදී සමුළුවකට සහභාගි වී තිබේ. හිටපු ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරීගේ පුත්‍රයකු වන ගැරී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය යුද අපරාධ චෝදනා එල්ල කළේය.

කොටි හිතවාදී කැනඩා ද්‍රවිඩ කෙංග්‍රසයේ නීති උපදේශක ලෙස ගැරී ආනන්දසංගරී කටයුතු කරයි.

ITAK-03

Related posts

ඉතිහාසයේ ප්‍රථම වතාවට අසාද් සාලි ජාතික විභාගවල ප‍්‍රතිඵල ජාතිය අනුව විශ්ලේෂණය කර ඉල්ලයි.

colombotoday

සෙනග නෑ… මහේෂ් සේනානායක රට වටා රැලි නවත්වයි

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 197 ක් අත්අඩංගුවේ

colombotoday

රියදුරු ලෙඩවී බස් රිය පෙරළෙයි

colombotoday