Colombo Today Local News

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

beba 1256
පසුගිය වසර තුළ පොළොන්නරුවේ පුද්ගලයින් රුපියල් මිලියන 225ක මත් පැන් පානය කර ඇතැයි මතද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධක බලකායේ අධ්‌යක්ෂ වෛද්‍ය සමන්ත කිතලආරච්චි කියයි.

පසුගිය වසරේ පොළොන්නරු ජනයා බී ඇති මත්පැන් ප්‍රමාණය ලීටර් 1,852,956 ක් බවත් එය බවුසර් වශයෙන් ගතහොත් බවුසර් 160ක් බවද ඔහු කියා සිටියේය.

හැම ගමක්ම සිගරට් උරන්න ලක්ෂ 2ක් වැයකරනවා

ලංකාවේ හැම ගමක්ම වසරකට සිගරට් වෙනුවෙන් ලක්ෂ 02ක් වැයකරන බවද ඔහු වෛද්‍යවරයා සඳහන් කළේය.

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

මහ සඟරුවන සියක්‌ නමක්‌ යාපනය මහ රෝහලේදී ලේ පරිත්‍යාග කරති (Photo)

colombotoday

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

වූහාන් සිට ආ ශ්‍රී ලාංකික සිසුන් දියතලාවට ගෙන එනවාට විරුද්ධ වූ අයට හමුදාපති කණ පැලෙන්න දීපු උත්තරේ !

colombotoday

සමලිංගික පිරිමි ගහනය සීඝ්‍රයෙන් ඉහළට.. කොන්ඩම් බෙදන්න රට පුරා ස්වෙච්ඡා කණ්ඩායම් යොදවයි !

colombotoday

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරම් කරලා

Admin