Colombo Today Local News

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භයයි

20 සම්මත කිරීම ආණ්ඩුවේ අවසානයේ ආරම්භය බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.

20 ට සහයෝගය දැක්වූ සමගි ජන බලවේගය පක්ෂයෙ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් එලවා දමන්න යැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ට මන්ත්‍රී කණ්ඩායම ලිපියක් බාර දුන් බවත් මන්ත්‍රීවරයා ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය…

සම්පුර්ණ මාධ්‍ය හමුව….

Related posts

නිරෝධායන නීති කැඩූ බස් 40ක බලපත්‍ර අහෝසි

colombotoday

චමල් රාජපක්ෂ ඉල්ලා අස්වේ. ආර් සම්බන්ධන් පත් කෙරේ

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

පනත් දෙකකට කතානායකගේ සහතිකය

colombotoday

මිළ සූත්‍රය අනුව ලබන මාසයේ ඉන්ධන මිළ පහල යා හැකියි…

colombotoday

“ප්‍රභාකරන් වීරයෙක් කියා කියන්නේ මොන පැත්තෙන්ද“ එස් බී විජයකලාගෙන් අසයි (Video)

colombotoday