Colombo Today Local News

කොවැක්ස් පහසුකම යටතේ පළමු එන්නත් තොගය මැයි මසදී මෙරටට

ලෝක සෞඛ්‍ය සංවිධානය කොවැක්ස් පහසුකම යටතේ ලබාදෙන පළමු එන්නත් තොගය ලබන මැයි මස 7 වැනිදා මෙරටට ලැබෙනු ඇති බව කොවිඩ් පාලන කටයුතු රාජ්‍ය ඇමැති සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් දෙලක්ෂ හැටහතර දහසක් ලබන මැයි මස මෙරටට ලැබෙනු ඇති බව ඇය ප්‍රකාශ කළාය.

කොවැක්ස් පහසුකම යටතේ මෙරට ජනගහනයෙන් සියයට විස්සකට (20%) ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට නියමිතය.

Related posts

ජනතා ද්‍රෝහී ආර්ථික වැඩපිලිවෙලවල් යෝජනා කලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි.. ආණ්ඩුව වැටෙන්න ලඟයි

colombotoday

සහල් හිඟය තව මාසයක් තියනවා නියෝජ්‍ය ඇමති කියයි

Admin

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday

මැලේසියාවේ රැකියාවක් කල කතක් තට්ටු නිවෙසින් වැටී මරුට

Admin

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

විකෘති ආගමික ඇදහිලි හොයන්න කැබිනට් කමිටුවක්

Admin