Colombo Today Local News

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන්ට ලබාදී ඇති ඉඩම් වෙනුවෙන් අයවිය යුතු පන්කෝටි අනූ ලක්ෂයක බදු මුදල් නොගෙවා පැහැර හැර ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටස් 1200ක් පමණ බදු දී ඇති අතර පසුගිය වසර 5ක කාලය පුරාම ඊට බදු ගෙවීම් පැහැර හැර ඇති බවයි.

ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

Related posts

හෙටත් ගෑස් නෑ

colombotoday

දේශීයව නිපද වූ නව ඖෂධ තුනක් වෙළඳපොළට

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

වැරදි හදාගන්න… විල්පත්තුවේ කැපූ ගස්වල හිලව්වට ගස් ලක්ෂයක් හිටවන්නැයි ජනපති ඇමති රිෂාඩ්ට කියයි..

colombotoday

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

පාර්ලිමේන්තු භෝජනාගාරය වසා දමන බවක් අප කිවුවේ නෑ

Admin