Colombo Today Local News

” පළාත් පාලන මැතිවරණය කල් දැම්ම ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් “

පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීමට රජය ගත් පියවර ප්‍රජාතන්ත්‍රවාදයට කළ මරු පහරක් වන අතර ඡන්ද දායකයට කළ නිගරුවකැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය හෙවත් පැෆරල් සංවිධානය සඳහන් කරයි.

රජය පළාත් පාලන මැතිවණය වසරකින් කල්දැමීමට රජය තීරණය කර ඇත්තේ දේශපාලන කරුණු මත බව බැලූ බැල්මට පෙනී යන බව ද පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

මැතිවරණය කල්දැමීමට හේතුව කොවිඩ් වසංගතය නොවන බව ඕනෑම පුරවැසියකුට තේරුම් යන සරල කරුණක් බව ද ඔහු සඳහන් කරයි.

Related posts

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

පූර්ව අවසරයකින් තොරව මත්පැන් හෝ දුම්වැටි මිල ඉහළ දැමීමට නිෂ්පාදකයින්ට අවසර

colombotoday

මේකද යහපාලනේ.. මට බලය තියනවනම් ඇමතිලා 6ක් අදම ගෙදර යවනවා – සරත් විජේසූරිය

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණ කතා කියන නාමල් කුමාරට ඓරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි

colombotoday

අයවැයට විරෝධය පා හෙට සිට බස් වර්ජනයේ

colombotoday