Colombo Today Local News

ගවයින් 16ක් ඕමන්තේදී දුම්රියක ගැටෙයි

කිලිනොච්චියේ සිට පැමිණි දුම්රියක ගැටීමෙන් ගවයින් 16 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ, ඕමන්තේ දුම්රියපොළ අසළදීය.

එම දුම්රියේ ගැටීමෙන් යතුරුපැදිකරුවෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

Related posts

හංවැල්ලේදී වෙඩිතැබීමක්

Admin

ශ්‍රි ලංකාවේ නියෝජිතයන් හරහා ISIS ත්‍රස්තයන්ට සම්බන්ධවූ තරුණියක් ගැන ඉන්දියාව හෙළිකරයි

colombotoday

මහ කන්නයේ දී පොහොර ගන්න හෙක්ටයාරයකට 15000ක් ගොවි ගිණුම් වලට

Admin

“සිංහලේ” දැක විකල්ප ගෝත්‍රිකයන්ගේ ලේ කුපිතවෙයි

colombotoday

5,000සේ ව්‍යාජ මුදල් නෝට්ටු 100ක් සමග දෙදෙනෙක් අල්ලයි

colombotoday

‘රාජා භවතු ධම්මිකෝ’ ලංකාවට අවශ්‍ය මහින්ද වගේ නායකයෙක් – කුබෝ විහාරාධිපති හිමියෝ කියයි

colombotoday