Colombo Today Local News

නිදහසේ පෙම් කරන්නවත් නෑයි කියා නිදහස් මැදුරේදී විරෝධතා!

කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේ සිටි යුවලක් ආරක්ෂක නිළධාරීන් විසින් එම ස්ථානයෙන් ඉවත් කිරීමට උත්සහ දරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතී. එහි දැක්වෙන ආකාරයට හේතුවක් නොමැතිව එම යුවල ඉවත් කිරීමටට විරෝධය පළකරමින් පිරිසක් මේ වනවිට නිදහස් චතුරස්‍රයේදී විරෝධතාවක නිරත වෙති.

“නිදහස නිදහස් චතුරස්‍රයක කොටුවී ඇත” “සදාචාරයේ නිරුවත, ආදරය තහනම්” “අත් අල්ලන් හිටියම බෝවෙනවද HIV?” යැයි අසමින් ඔවුන් විරෝධයෙ නිරත වෙති.

Related posts

Video – පකිස්ථානයේ විශ්වවිද්‍යාලයකට ත්‍රස්තවාදී ප්‍රහාරයක් – 30ක් මරුට

colombotoday

පියා හිසට කෙටු කඩු පහරින් පස් මසක බිළිඳිය මරුට | නැන්දණියගේ අත වෙන් කරලා.. මාමණ්ඩියගේ ඇඟිලිත් කපලා

colombotoday

පාං පිටි එකයි. හදන කෑම වර්ග වෙනස්. මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වීම ගැන ඥානසාර හිමි කතා කරති.

colombotoday

හිංදුන්ගේ ගැටළු රැගෙන ශ්‍රී ලංකා හිංදු සම්මේලනය මහනායක හිමි බැහැදකියි.

colombotoday

ජනපතිට එරෙහිව නිව්යෝක් නුවර උද්ඝෝෂණ… ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී රාජ්‍යක් ලෙස නම් කරන්න ඉල්ලයි…

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin